පිණ්ඩිත
piṇḍita
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කැටි කරන ලද (සං. පිණ්ඩිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එක් කළ; ගුළිකළ; සංක්ෂිප්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පිඬුකළ, සමුච්චය කළ, පුඩු කළ. (පි. 386)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. agglomerate
2. Bot. glomerate
Digital Pāḷi Dictionary
- piṇḍita 1 pp rolled together; formed into a lump [√piṇḍ + ita]
- piṇḍita 2 pp [√piṇḍ + ita]