සෝකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දුක ; ශෝකය කණගාටුව ; වේදනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චිත්ත සන්තාපය; කනගාටුව (සං. ශොක පා. සොක)
නා. කනගාටුව; චිත්තසන්තාපය (පා. සොක සං. ශොක)
නා. දුක ; ශෝකය කණගාටුව ; වේදනාව.
නා. චිත්ත සන්තාපය; කනගාටුව (සං. ශොක පා. සොක)
නා. කනගාටුව; චිත්තසන්තාපය (පා. සොක සං. ශොක)