ග්ලිසරින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. උකු, ජලාකර්ෂක, අවර්ණ රසායන ද්‍රව්‍යයක්; ග්ලිසරොල් (=glycerine).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. glycerine