සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1441

ග්ලැසියර නදීය (භූරූපය-විශේෂණය)

glaciofluvial

ග්ලැසියර පතහ

Geo. moulin

ග්ලැසියර මූණත

Geo. stoss

ග්ලැසියර විද්‍යාව

Geo. glaciology

ග්ලැසියර විවරය

n. crevasse

ග්ලැසියර ශීර්ෂ විවරය

bergschrund

ග්ලැසියර සමය

ice-age

ග්ලැසියරගත

Geo. englacial

ග්ලැසියරය

Phy. glacier

ග්ලැසියරයක තියුණු හිම කඳු වැටිය

serac

ග්ලැසීයරාණය

Soc. glaciation

ග්ලිප්ටොදන්තියා

glyptodont

ග්ලිබාව

gleba

ග්ලිෂ්ට

Bot. agglutinated

ග්ලිසරික් අම්ලය

Bot. glyceric acid

ග්ලිසරින්

Art. glycerine

ග්ලිසරීන්

1. Aes. glycerin
2. Bot. glycerine

ග්ලිසරොපොස්පේට්

Bot. glycerophosphate

ග්ලිසරොල්

Bot. glycerol

ග්ලිසරොෆොස්ෆේට්

glycerophosphate

ග්ලිසරෝල්

glycerol

ග්ලීසරීන්

Med. glycerin

ග්ලු

Bot. glue

ග්ලුකේස්

Bot. glucase