ඡායා දණ්ඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කෙළින් සිටවූ දණ්ඩකට හිරු එළිය වැටී සෑදෙන සෙවනැල්ල මැනීමෙන් වේලාව හා අක්ෂාංශය මැන ගැනීමේ උපකරණයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. gnomon