ඡායා කැබිනට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පාර්ලිමේන්තු සම්ප්රදාය අනු ව රජය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයට පැවරුණ හොත් එහි ඇමති ධූරය භාර ගැනීමට සැරසී සිටින (විරුද්ධ පක්ෂයේ) නායක මන්ත්රී පිරිස; විකල්ප ඇමති මණ්ඩලය.