ජාතරූප
jātarūpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අමු රන්; රත්රන්; ස්වර්ණ.
2. නා.ප්ර. රිදී; රජත; උපතින් ම ලත් රූපාකාරය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. රන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රත්රන්. (පි. 296)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. gold
Digital Pāḷi Dictionary
- jātarūpa 1 nt gold [jāta + rūpa]
- jātarūpa 2 nt naked body [jāta + rūpa]