කාඤ්චන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රන්; ස්වර්ණ.
2. නා.ප්ර. හිරියල්.
වි. රනින් කළ; ස්වර්ණමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රන්; ස්වර්ණ (සං. කාඤ්චන)
1. නා.ප්ර. රන්; ස්වර්ණ.
2. නා.ප්ර. හිරියල්.
වි. රනින් කළ; ස්වර්ණමය.
නා.ප්ර. රන්; ස්වර්ණ (සං. කාඤ්චන)