උගුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කණ්ඨය; බොටුව; ගලනාලය.
2. නා. එක වරකට ගිලින දියර ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gorge
2. n. gullet
3. n. mouthful
4. n. swallow
5. n. throat