සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 762
උග්රජාතිභේදවාදියා
n. chauvinist
උග්රත්වය
n. violence
උග්රතාව
උග්රභාවය
n. rigour
උග්රරාජ්යවාදය
Log. fascism
උග්රවස්ථාව
n. crisis
උග්රවිෂ සහිත රසායන ද්රව්යයක්
n. cyanide
උග්රාචාරවාදය
Log. puritanism
උග්රායනය
Psy. exacerbation
උග්රාවස්ථාව
උගැන්ම
උගුඩුවා
n. polecat
උගුර
1. n. gorge
2. n. gullet
3. n. mouthful
4. n. swallow
5. n. throat
උගුර දෙවුම
Med. gargle
උගුර වණවීම
n. quinsy
උගුර සේදීමට යොදන බෙභෙත් වතුර
n. gargle
උගුර සේදීමට යොදන බෙහෙත් වතුර
උගුර සෝදනවා
vi. gargle
උගුරට දෙකට බොනවා
v. quaff
උගුරු දණ්ඩ
උගුරෙහි ඉහළ කොටස
a. larynx
උගුරේ උල්ලෝගම
n. thrush
උගුරේ කෙළවර කොටස
n. pharynx
උගුරේ ගෙඩිය
n. goitre