සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 763
උගුරේ දැවිල්ල
n. pharyngitis
උගුරේ සෙම හිරවීම
n. frog
උගුල
1. n. catch
2. n. gin
3. n. pitfall
4. n. snare
5. n. toils
6. n. trap
උගුලක් අටවා අල්ලාගන්නවා
vt. snare
උගුලට අසු කරගන්නවා
vt. decoy
උගුලට අසු වූ
adj. cornered
උගුල්
උගුල් අටවන
a. designing
උගුල් අටවනවා
v. ensnare
උගුල් අදිනවා
v. ensnare
උගුලෙහි අල්ලාගන්නවා
vt. ensnare
උගුළ
n. snare
උගුළනවා
උගේ
pron. its
උච්ච
උච්ච බව
n. ascendent
උච්ච භාරය
උච්ච ලෝහය
Che. noble metal
උච්ච වායුව
Phy. noble gas
උච්ච විභවය
Phy. high-potential
උච්ච සංඛ්යාත
උච්ච සංඛ්යාතය
1. hf
2. Ele. high frequency
උච්චකාය
Aes. heroic
උච්චතම
Mat. highest