උගුළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. උදුරනවා; ගලවනවා; ඉවත් කරනවා.
2. ක්රි. දියාරුවට මල පහ කරනවා; බඩ ගසාගෙන යනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. උදුරනවා; ගලවනවා (පා. උග්ඝාටෙති සං. උදඝාටයති)
1. ක්රි. උදුරනවා; ගලවනවා; ඉවත් කරනවා.
2. ක්රි. දියාරුවට මල පහ කරනවා; බඩ ගසාගෙන යනවා.
ක්රි. උදුරනවා; ගලවනවා (පා. උග්ඝාටෙති සං. උදඝාටයති)