කප්පාස
kappāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කපු; කපු පුළුන්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කපු (පුලුන්); කපු පුලුන් රොද.
පු. කපු ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කපුගස. (පි. 242)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cotton
2. n. gossypium herbaceum
Digital Pāḷi Dictionary
- kappāsa masc cotton