ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1062

government department

Sta. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව

governmental

a. ආණ්ඩුව පිළිබඳ

governor

1. n. අධිපතියා
2. Law. ආණ්ඩුකාර තැන
3. n. ආණ්ඩුකාරයා
4. n. ප්‍රධානයා
5. Mat. පාලකය
6. n. පාලකයා
7. n. පියා ලොක්කා
8. Sur. යාමකය
9. Phy. සංයාමකය

governor general

1. n. අග්‍ර ආණ්ඩුකාර තැන
2. Law. අග්‍රාණ්ඩුකාර තුමා

governor-general

1. අග්‍රාණ්ඩුකාර තුමා
2. අග්‍රාණ්ඩුකාරවරයා

gown

n. ගවුම

goy

n. යුදෙව් නොවන අයෙකුට කියන පදය

gps

ගෝලීය තැන් සෙවුම් පද්ධතිය

gr

Phy. ග්‍රේන්

grab

1. Civ. උලුපුව
2. vt. ඩැහැ ගන්නවා
3. n. ඩැහැ ගැනීම
4. vt. පැහැර ගන්නවා
5. n. පැහැර ගැනීම
6. vt. බලාත්කාරයෙන් අල්ලනවා
7. vt. හදිසියෙන් අල්ලනවා

grabber

අල්ලුව

graben

Geo. කිඳාව

grace

1. අනුග්‍රහ
2. n. අනුග්‍රහය
3. vt. අනුග්‍රහය දක්වනවා
4. vt. අලංකාර කරනවා
5. n. අලංකාරය
6. n. කරුණාව
7. කාන්තිය
8. Soc. ප්‍රසාදය
9. n. ලාලිත්‍යය
10. n. වරප්‍රසාදය
11. n. ශිෂ්ටත්වය
12. n. ශෝභනත්වය
13. n. සමාව
14. සහන
15. Mat. සහන කාලය
16. n. ස්තුතිය

graceful

1. කාන්තිමත්
2. a. මනෝඥ
3. ලලිත
4. a. සුන්දර

gracefulness

n. ලාලිත්‍යය

graceless

a. අවිනීත

gracile

1. තන්වංගික
2. සුතනුක

gracilis

1. Med. තනුකය
2. තනූකය

gracious

1. a. කරුණාහරිත
2. a. දයාන්විත
3. a. දේව කරුණාව සහිත
4. a. සිත්කලු

graciousness

n. සිත්කලු බව

grackle

සැළලිහිණියා

gracula religiosa

1. st. ශාරීක
2. st. ශාරීකා
3. n. සැලළිහිනියා

grad

Mat. ග්‍රේඩය

gradate

Bot. අනුක්‍රමික