ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1063
gradation
1. අනුක්රමණය
2. n. අනුක්රමයෙන් පිළියෙල කිරීම
3. n. ක්රමණය
4. Phy. ක්රමාන්වය
5. n. ප්රමාණය
6. n. වර්ග කිරීම
7. Aes. ශ්රේණි ගතකිරීම
8. ශ්රේණිගත කිරීම
9. n. ශ්රේණිභාවය
grade
1. vt. අනුක්රමයෙන් වර්ග කරනවා
2. Law. ක්රමපදය
3. n. ග්රාදිය
4. Mat. ග්රේඩය
5. n. තරාතිරම
6. n. පංක්තිය
7. පන්ති කරනවා
8. පන්තිය
9. n. ප්රමාණය
10. Civ. පියගැට
11. පෙළ
12. Psy. බෑවුම
13. n. වර්ගය
14. n. ශ්රේණිය
15. Mat. සරණිය
16. Psy. සරණීය
17. Civ. සෑදිල්ල
18. Law. සේණිය
graded
Che. වර්ග කළ
grader
1. Civ. අනුක්රමකය
2. Civ. සමකුරුව
grades
gradient
1. n. අනුක්රමණය
2. අනුක්රමනය
3. අනුක්රමික ප්රවණතාව
4. n. අවනතිය
5. ආනතිය
6. n. බෑවුම
7. n. බෑවුමේ ප්රමාණය
gradienter
1. Sur. අනුක්රමකය
2. Civ. ඇලකරය
grading
1. වර්ග කිරිම
2. Eco. වර්ග කිරීම
3. Civ. වර්ග මිශ්රණය
4. Eco.Ele. ශ්රේණිගත කිරීම
5. Civ. සමකිරීම
6. Sta. සරණි කිරීම
gradiometer
1. Sur. අනුක්රමණ මානය
2. Civ. අනුක්රමණමානය
gradometer
Art. අනුක්රමණ මානය
gradual
1. a. අඩියෙන් අඩියට වූ
2. ක්රමාණුකූල
3. Acc. ක්රමානුකූල
4. a. ක්රමික
gradualism
gradually
1. adv. අනුක්රමයෙන්
2. adv. ටිකින් ටික
graduand
graduate
1. n. උපාදිධාරී
2. n. උපාධිධරයා
3. උපාධිධාරියා
4. Mat. ක්රමාංකනය කරනවා
5. Sta. ක්රමාංකනය කිරීම
6. vt. නියම කරනවා
7. Sta. ප්රණයනය
8. Sta. ප්රණයනයකිරීම
9. vt. විශ්වවිද්යාලයක උපාධියක් ලබනවා
graduated
1. Che. අංකිත
2. Sta. ක්රමාංකිත
3. Sta. ප්රණිත
graduation
1. n. උපාධියක් ලැබීම
2. උපාධිලාභය
3. ක්රමාංකණය
4. Mat. ක්රමාංකනය
5. Sta. ක්රමාංකය
6. Sta. ප්රණයනය
graduator
Soc. ක්රමකයා
graffiti
1. n. කුරුටු ගී
2. Aes. කුරුටු චිත්ර
3. Aes. කුරුටු ලිපි
4. කුරුටු වත්ර
5. කුරුටුව
6. n. පවුරු ලිපිය
graft
1. n. අයුතු ලාභ ප්රයෝජන සැලසීම
2. n. අල්ලස
3. Law. පනයම
4. vt. පාස්සනවා
5. n. පිරිද්දීම
6. Med. බද්ධය
7. Bot. රිකිලි බද්ධය
grafted
1. a. පුරුද්දන ලද
2. a. බද්ධ කරන ලද
grafting
1. බද්ධ කිරීම
2. n. බද්ධය
3. n. ශාඛාබද්ධය