අංකිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ලකුණු කරන ලද; ඉලක්කමෙන්/ අංකයෙන් දක්වන ලද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ලකුණු කළ; සටහන් කළ/ඉලක්කම් යෙදූ; අංකයෙන් දැක්වූ (පා. සං. අඞ්කිත)