ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1064
grail
grain
1. n. ඇබිත්ත
2. Che. කණස
3. කණිකා
4. Mat. කණිකාව
5. Phy. කනිකාව
6. කැට ගතිය
7. Civ. කැටිය
8. Mat. ග්රේන්
9. n. ධාන්ය
10. Bot. ධාන්ය කණිකාව
11. n. ධාන්ය බීජය
12. n. ප්රකෘති ස්වභාවය
13. n. මංචාඩියෙන් හතරෙන් පංගුව
14. Geo. මරුව
15. vt. ලීයෙහි ආකාරයට තීන්ත ගානවා
16. වයනය
17. Civ. වයිරම
18. n. වැනි ලුණු ඇටය
19. n. වෛරම
grain-infesting
grain-tax
1. ධාන්ය බද්ද
2. සස්බද්ද
grains
grallatorial
gram
1. n. කඩල
2. n. කොණ් කඩල
3. ග්රූම
4. ග්රූම්
5. ග්රැම
6. ග්රැම්
7. Mat. ග්රෑම
8. n. ග්රෑම්
gram atom
Che. ග්රෑම් පරමාණුව
gram calorie
Che. ග්රෑම් කැලරිය
gram molecule
Che. ග්රෑම් අණුව
gram-atom
gram-calorie
gram-equivalent
gram-ion
gram-molecule
graminaceous
Bot. තෘණ
graminicolous
Bot. තෘණරුහ
graminifolious
graminivorous
a. තෘණභක්ෂක
graminology
Bot. තෘණ විද්යාව
grammar
1. st. ව්යාකරණ
2. n. ව්යාකරණ ග්රන්ථය
3. n. ව්යාකරණ ශාස්ත්රය
4. ව්යාකරණය
5. n. වියරණ
6. st. වෙය්යාකරණ
7. n. ශබ්දනීතිය
8. n. ශබ්දවිද්යාව
9. n. ශබ්දශාස්ත්රය
10. n. ශබ්දානුශාසනය
11. n. සදදහම
grammarian
1. n. ව්යාකරණඥයා
2. වියරණකරු
3. වෛයාකරණයා
4. n. ශාබ්දිකයා
grammatical
1. a. ව්යාකරණය පිළිබඳ
2. a. ව්යාකරණානුකූල
3. a. වෛයාකරණ