ව්යාකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිවැරදි භාෂා ව්යවහාරය පිළිබඳව ඇති කරගත් නීති රීති සමූහය ; භාෂාවක් නිවැරදිව භාවිත කිරීමට උගන්වන ශාස්ත්රය.
2. විවරණය ; විස්තර කථනය ; ප්රකාශය.
3. විසඳීම ; පැහැදිලි කිරීම ; අර්ථකථනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. භාෂා භාවිතය පිළිබඳ සම්මුතියෙන් ඇති කරගත් නීති රීති සමූහය (සං. ව්යාකරණ)