ව්‍යාකරණ

vyākaraṇa

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උත්තර දීම; කලින් කීම; ප්‍රකාශ කිරීම; විස්තරය; ශබ්ද ශාස්ත්‍රය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ශබ්ද ශාස්ත්‍ර‍ය, වියරණ, විශේෂ ප්‍ර‍කාශය, නියමයෙන් ප්‍ර‍කාශ කිරීම. (පි. 486)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. grammar

Digital Pāḷi Dictionary