ව්යාකත
vyākata
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කියන ලද; නියමිත; ප්රකාශ කළ; විසඳූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ප්රකාශ කරන ලද, ප්රකාශ කළ. (පි. 486)
Digital Pāḷi Dictionary
- vyākata 1 pp answered; replied (by) [vi > vy + ā + √kar + ta]
- vyākata 2 pp stated; declared; announced (by) [vi > vy + ā > vyā + √kar + ta]