කණිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අංශුව; බින්දුව; පොද.
2. (පාරිභා.) නා.ප්ර. කුඩා කැටය; කැටිත්ත; රේණුව (=granule).
3. නා.ප්ර. මලක ඡායාංගය (=pistil).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අංශුව; පොද (පා. සං. කණිකා)
1. නා.ප්ර. අංශුව; බින්දුව; පොද.
2. (පාරිභා.) නා.ප්ර. කුඩා කැටය; කැටිත්ත; රේණුව (=granule).
3. නා.ප්ර. මලක ඡායාංගය (=pistil).
නා. අංශුව; පොද (පා. සං. කණිකා)