තෘණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තණ; තණකොළ.
වි. තෘණ වර්ගයට අයත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. තණ (සං. තෘණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. graminaceous
2. n. grass
3. Bot. grasses