ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1065

gramophone

1. n. කතා පෙට්ටිය
2. ග්රුමෆෝනය
3. Aes. ග්‍රැමfපෝනය
4. Phy. ග්‍රැමපෝනය
5. n. ග්‍රැමෆෝනය
6. Phy. ශබ්ද වාහිනිය

grampus

n. තලපතා

grana

Bot. පංජර කණිකා

grana(sin.granum)

පංජර කණිකා

granadilla

n. වැල් දොඩම්

granary

1. n. අටුව
2. n. කෝෂ්ඨාගාරය
3. n. ධාන්‍යාගාරය
4. n. පත්තායම
5. n. බිස්ස
6. n. බිසි

grand

1. a. උදාර
2. a. ගරුගම්භීර
3. a. ප්‍රධාන
4. a. විශාල
5. a. විශිෂ්ට

grand circle

1. Aes. ප්‍රභූ වටය
2. Aes. විලාසිතා වටය

grand duke

n. ශ්‍රේෂ්ඨ වංශාධිපතියා

grand jury

Law. මහා ජූරිය

grand mal

Psy. මහා අපස්මාරය

grand opera

Aes. මහා ඔපරාව

grand piano

n. විශේෂ වර්ගයේ පියානාව

grand prix

1. Aes. ග්‍රෝං ප්‍රී
2. n. ජාත්‍යන්තර මෝටර් රථ තරඟ

grand slam

1. n. ක්‍රීඩාවක සියලුම තරග දිනීම
2. n. බ්‍රිජ් ක්‍රීඩාව අත් 13 දිනාගැනීම

grand-daughter

1. මිනිපිරිය
2. මිනිබිරිය

grand-father

මුත්තා

grand-mother

ආච්චි

grandad

1. n. ආතා
2. n. මුත්තා
3. n. සීයා

grandee

n. වංශාධිපතියා

grandeur

1. n. ඓශ්චර්ය්‍යය
2. n. මහිමය
3. n. විභූතිය

grandfather

1. n. පිතාමහ
2. n. මිති
3. n. සීයා

grandiloquence

1. n. වගාඩම්බරය
2. වාගාඩම්බරය
3. සාටෝප භාෂණය

grandiloquent

1. a. ගර්විත වචන ඇති
2. a. වගාඩම්බරයෙන් යුත්
3. වාගාඩම්බර