මුත්තා

muttā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මවගේ හෝ පියාගේ හෝ පියා ; ආතා.
2. (කථා.) ගොයම් පෑගීමට පෙර කමතෙහි තැන්පත් කරනුලබන හක්ගෙඩිය. දෑකැත්ත වැනි ආරක්ෂක භාණ්ඩ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. මුතු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මුතු, වම්මුතු, කලාඳුරු. (පි. 427)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. grandad
2. n. grandpa
3. n. sire
4. grand-father

Digital Pāḷi Dictionary