සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 728
මුණ්ඩික
පු. මුඩුකරන්නා, කරණවෑමියා. (පි. 427)
මුණ්ඩිත
ති. මුඩුකරණ ලද. (පි. 427)
මුණ්ඩිය
පු. මුඪා, මුඩුබව. (පි. 427)
මුණ්ඩී
පු. මුඩුකරන්නා, කරණවෑමියා, හිස මුඩු කරන්නා, ඇම්බැට්ටයා. (පි. 427)
මුණ්ඩෙති
ක්රි. මුඩු කරයි, මුඩු කරවයි. (පි. 427)
මුත
න. ස්පර්ශය, ස්පර්ශකළ. (පි. 427)
මුතමඞ්ගල
න. ස්පර්ශකරණ ලද්ද, මඞ්ගලයයි ගන්නා දිට්ඨිය. (පි. 427)
මුත්ත
චු. මුදනලද, ලිහන ලද.
√ චු. පග්ඝරණෙ, වැගිරීමෙහි, මුත්තෙති, මුත්තයති, වැගිරෙයි.
න. මූත්රය, පස්සාව. (පි. 427)
මුත්තක
න. වම්මුතු, කලාඳුරු. (පි. 427)
මුත්තා
ඉ. මුතු, වම්මුතු, කලාඳුරු. (පි. 427)
මුත්තා මුත්ත
න. අතින් මුදා දනුමුදාද පහර දෙන මුගුරු ආදී ආයුධ විශේෂය. (පි. 427)
මුත්තාගුණ
න. මුතුදම, මුතුවැල, මුතුමාලය. (පි. 427)
මුත්තාචාර
පු. (මුත්ත+අනචාර) මුදන ලද ආචාර, සිඳිනලද කුල සිරිත් ඇති. (පි. 427)
මුත්තාදි
පු. මූත්රාදිය. (පි. 427)
මුත්තාවලි
ඉ. මුතුවැල, මුතුහර, මුතුමාලය. (පි. 427)
මුත්තාහාර
පු. මුතුහර, මුත්තාවලිය. (පි. 427)
මුත්ති
ඉ. මිදීම, නිර්වාණය, මොක්ෂය. (පි. 427)
මුත්තික
න. මුතු. (පි. 427)
මුත්ථ
√ චු. රාසිකරණෙ, රැස් කිරීමෙහි, මුත්ථෙති, මුත්ථයති, රැස් කෙරෙයි. (පි. 427)
මුති
ඉ. ප්රඥාව, පඤ්ඤා. (පි. 427)
මුතිඞ්ග
පු. මිහිඟු බෙරය. (පි. 427)
මුතින්ද්රිය
න. මෘදුවූ ඉන්ද්රියය, ඉන්ද්රිය මෘදුත්වය. (පි. 427)
මුතිමන්තු
පු. ප්රඥා ඇත්තා. (පි. 427)
මුද
√ චු. රාසිකරණෙ, රැස් වීමෙහි, මුත්ථෙති මුත්ථයති, රැස්වෙයි.
√ භු. = සන්තොසෙ, සතුටු වීමෙහි, මුදති සතුටු වෙයි. (පි. 427)