මුත්ති

mutti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මිදීම ; ගැලවීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. නිදහස; මිදීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මිදීම, නිර්‍වාණය, මොක්ෂය. (පි. 427)

Digital Pāḷi Dictionary