බුද්ධදත්ත පාලි අකාරාදිය – 545
මුත්ති
ඉ. නිදහස; මිදීම.
මුත්තික
න. මුතු ඇටය.
මුති
ඉ. දෘෂ්ටිය; ප්‍රඥාව.
මුතිඞ්ග
පු. මිහිඟු බෙරය.
මුතිමන්තු
3. ප්‍රඥාවත්.
මුද්දඞ්කන
න. මුද්‍රණය කිරීම.
මුද්දණ
න. මුද්‍රණය කිරීම.
මුද්දා
ඉ. අච්චු ගැසීම; මුද්‍රාව; රේඛා ශාස්ත්‍රය; සලකුණු වලින් අදහස හැඟවීම; සීල් එක.
මුද්දාපක
පු. මුද්‍රණය කරන්නා.
මුද්දාපන
න. මුද්‍රණය කරවීම.
මුද්දාපෙති
න. ාමධාතු මුද්‍රණය කරවයි.
මුද්දායන්ත
න. අච්චු ගසන යන්ත්‍රය; මුද්‍රණ යන්ත්‍රය.
මුද්දිකා
ඉ. ප්‍රෙස් මුද්ද; මිදිවැල; මුද්දරප්පලම්; මුද්‍රිකාව; සීල් එක.
මුද්ධ
3. මුග්ධ වූ; මෝඩ වූ; පු. මුදුන; මෝඩයා; හිස.
මුද්ධජ
3. තල්ල මුදුනෙන් හටගත් අකුර; මුදුනෙන් උපන්; පු. හිසකෙස්.
මුද්ධතා
ඉ. මෝඩබව.
මුද්ධධාතුක
3. මෝඩස්වභාව ඇති.
මුද්ධා
පු. මුදුන; හිස.
මුද්ධාධිපාත
පු. හිස පැළීම.
මුද්ධාධිපාතන
පු. හිස පැළීම.
මුද්ධාවසිත්ත
3. ඔටුණු පැළඳවූ; හිසෙහි අභිෂේක කරනු ලැබූ.
මුදා
ඉ. සතුට.
මුදිඞ්ග
පු. මිහිඟු බෙරය.
මුදිත
3. ප්‍රීතිමත් වූ.