මුද්ධාවසිත්ත
muddhāvasitta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඔටුණු පැළඳවූ; හිසෙහි අභිෂේක කරනු ලැබූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මස්තකයෙහි අභිසෙක කළ (පි. 428)
Digital Pāḷi Dictionary
- muddhāvasitta adj head-anointed; consecrated; inaugurated [muddhā + avasitta]