මුද්ධජ

muddhaja

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තල්ල මුදුනෙන් හටගත් අකුර; මුදුනෙන් උපන්; පු. හිසකෙස්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මුදුනෙහිත්, කෙස්, මූර්‍ධන්‍යාක්ෂර, ට, ඨ, ඩ, ඪ, ණ, ර, ල යන අකුරු (පි. 428)

Digital Pāḷi Dictionary