මුද්ධ
muddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. හිසමුදුන ; ශීර්ෂ මස්තකය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මුග්ධ වූ; මෝඩ වූ; පු. මුදුන; මෝඩයා; හිස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හිස, ඉස, ඔලුව.
ති. මූඪ අන්දය. (පි. 428)
Digital Pāḷi Dictionary
- muddha 1.1 pp foolish; stupid; ignorant; confused; drunk [√muh + ta > muddha]
- muddha 2.1 masc head
- muddha 2.2 masc peak; summit; top