මුදිත
mudita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සතුටු වූ ; ප්රීතියට පත්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රීතිමත් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සතුටුවන ලද, තුටුවන ලද, තොස්වන ලද. (පි. 428)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- mudita 1 pp happy; glad [√mud + ita]
- mudita 2 masc name of an arahant monk [√mud + ita]