මුද්දා

muddā

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අච්චු ගැසීම; මුද්‍රාව; රේඛා ශාස්ත්‍රය; සලකුණු වලින් අදහස හැඟවීම; සීල් එක.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මුද්‍රා ශාස්ත්‍ර‍ය, මුදුව, මුද්ද, මුදුහිරුව. (පි. 427)

Digital Pāḷi Dictionary