මුත්ත
mutta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මූත්ර; සුලුදිය.
3. නිදහස් වූ; මිදුණු; වීසි කළ; හැරදැමූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
චු. මුදනලද, ලිහන ලද.
√ චු. පග්ඝරණෙ, වැගිරීමෙහි, මුත්තෙති, මුත්තයති, වැගිරෙයි.
න. මූත්රය, පස්සාව. (පි. 427)
Digital Pāḷi Dictionary
- mutta 1.1 nt urine
- mutta 2.1 pp released; freed; liberated; let loose (from) [√muc + ta]
- mutta 2.2 pp (of illness) recovered (from) [√muc + ta]
- mutta 2.3 pp quick; rapid; swift [√muc + ta]