මුත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුත්‍ර ; සුළුදිය.
2. අමුත්තා ; ආගන්තුකයා.
3. මුතු ඇටය.
4. මුත්තක ; අර්ථයක් සම්පූර්ණ ව ප්‍රකාශ කරන තනි පද්‍යයක්.
1. නි. නමුත් ; එනමුත්.
2. විනා ; හැර ; මිස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

prep. except