මුත
muta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ලිහා දමන ලද ; මුදාහළ ; මුක්ත වූ.
2. ඉඳුරත් මගින් අවබෝධ කරගත්.
නා.ප්ර. මංගල සම්මත දෙයක්; ඝාණ, ජිහ්වා, කාය යන ඉන්ද්රියයන් මගින් දැනගත යුතු සුගන්ධ, රස, ස්ප්රෂ්ටව්ය යන තුන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නාසය දිව සිරුර යන මේ දොරටුවලින් දැන ගත් දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ස්පර්ශය, ස්පර්ශකළ. (පි. 427)
Digital Pāḷi Dictionary
- muta 1 pp sensed; perceived; (or) thought; (comm) smelled, tasted, touched [√mun + ta]
- muta 2 nt what is sensed; what is perceived; (or) what is thought [√mun + ta]