මුට
muṭa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ආක්ඛෙපෙ, ආක්ෂෙපයෙහි, මුටති අතපයාදිය හෙලයි, දිගු කරයි.
√ භු. මද්දනෙ, මැඩීමෙහි, පෑගීමෙහි, මොටති, මඩියි. (පි. 427)