මුද

muda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සතුට ; ප්‍රමෝදය.
2. මල් රොන් රසය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. රාසිකරණෙ, රැස් වීමෙහි, මුත්ථෙති මුත්ථයති, රැස්වෙයි.
√ භු. = සන්තොසෙ, සතුටු වීමෙහි, මුදති සතුටු වෙයි. (පි. 427)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

press