යාමකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පාලනය කරන උපකරණය ; ක්‍රමවත් කරන උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sur. governor
2. n. regulator