යාමකාලික
yāmakālika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දවසක කාලය තුළ පරිභෝගකට හැකි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. භික්ෂූන් විසින් පස් වරුවේදී වැලඳිය හැකි දෙය; යාම කාලයට අයත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පූර්ව, මධ්යම, පශ්චිම යන යාම තුණට සීමා වූ කාලයට අයත්, (සිංහල පැය ගණනින් දවල් හෝ රෑ තිස් පැයින් තුණෙන් කොටසක් වූ දස පැය යාම නම් වේ.) (පි. 435)
Digital Pāḷi Dictionary
- yāmakālika adj (medicine) which can be eaten between noon and dawn [yāma + kāla + ika yāmakāla + ika]