වරප්‍රසාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශේෂ අයිතිවාසිකම් ; සේවය පිළිබඳව පැහැදීමෙන් දෙන වරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විශේෂ අයිතිවාසිකම; වාසිය/ පැහැදීමෙන් ලබා දෙන වස්තුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boon
2. n. grace
3. n. privilege