තනුකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (සත්ව.) නා. කළවේ මාංශ පේශියක්.
2. නා. යමක් ලිහිල් බවට හරවන දෙය; ද්‍රාවක ප්‍රමාණය වැඩි කරන දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. gracilis