කට ගැස්මසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ආහාර ගැනීමේදී හෝ මත්පැන් බීමේදී කටට රුචි ඉපදවීම සඳහා ගන්නා බැදුම් වැනි සුළු කෑමක්.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. appetiser2. n. appetizerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 388 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1002 ← කට ගානවා කට ගැසුම →