කට ගැසුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආහාර ගැනීමේදී හෝ මත්පැන් බීමේදී කටට රුචි ඉපදවීම සඳහා ගන්නා බැදුම් වැනි සුළු කෑමක්.