කඤ්ඤා
kaññā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කන්යාව; වැඩිවිය පත් ස්ත්රිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. දස හැවිරිදි ස්ත්රිය, ඔසප් නොවූ තැනැත්තී, තරුණිය. (පි. 235)
Digital Pāḷi Dictionary
- kaññā fem young girl; maiden; virgin [√kan + yā]
kaññā
ඉ. කන්යාව; වැඩිවිය පත් ස්ත්රිය.
ඉ. දස හැවිරිදි ස්ත්රිය, ඔසප් නොවූ තැනැත්තී, තරුණිය. (පි. 235)