කඨල
kaṭhala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මැටි බඳුන් කැබලි; කැබලිති.
2. නා.ප්ර. බොරලු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කැබළිති කටු; වළන් කැබළි ආදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කැබිලිති, හැලිවලන් ආදිය බිඳී ගිය කැබලි. (පි. 236)
Digital Pāḷi Dictionary
- kaṭhala nt gravel; small stone; pebble