කඨින

kaṭhina

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දැඩි; තද; රළු; කර්කශ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දැඩි; තද; රළු; කර්කශ (පා. සං. කඨින)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කඨින වස්ත්‍රය; කර්කශ වූ; තද වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කර්‍කශවස්තු, කඨින චීවරය, හිණිපෙති මැස්ස, තද, ස්ථිර, අචල. (පි. 237)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. firm
2. a. hard
3. Psy. rigid
4. a. rough

Digital Pāḷi Dictionary