සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1013

කටුතම්පලා

amaranth

කටුපිටපත

n. draft

කටුපොරොව

Civ. sax

කටුමත්

Bot. muricate

කටුමුව

1. Art. cutting edge
2. Art. cutting-edge

කටුරූපය

n. sketch

කටුව

1. n. acantha
2. Civ. bit
3. n. bone
4. n. broach
5. brooch
6. Phy. needle
7. n. nutshell
8. n. prick
9. n. prickle
10. n. prong
11. n. shell
12. n. spike
13. n. spine
14. n. thorn

කටුවකිත්සාව

acupuncture

කටුවකින් විදිනවා

vti. puncture

කටුවම

Civ. tooling

කටුවල

n. see

කටුවල්ලා

n. dorab

කටුවෙන් විදීම

n. boring

කටුවෙන් හිල් කරනවා

vt. punch

කටුසටහන

1. n. contour
2. n. outline
3. Civ. sketch

කටුසටහනින් පමණක් දැක්වෙන

a. sketchy

කටුසර

a. chena

කටුසර බෝග

n. catch crop

කටුස්සා

1. n. chameleon
2. n. lizard
3. n. saurian

කටෙන් උණ්ඩ පුරවන තුවක්කුව

1. muzzle-loader
2. muzzleloader

කටෝල කලේවරය

Med. corpus callosum

කඨින

1. a. firm
2. a. hard
3. Psy. rigid
4. a. rough

කඨින ජලය

1. Che. hard water
2. Aes. hardwater

කඨින මල

Med. scybala