කඨින ජලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කැල්සියම් සහ මැග්නීසියම් ලවණ දිය වී ඇති නිසා සබන් පෙණ පහසුවෙන් නොසෑදෙන ජලය (=hard water).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. hard water
2. Aes. hardwater