කඨින චීවරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වස් පවාරණය කළ සංඝයාට පමණක් පූජා කරන විශේෂ සිවුර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වස් පවාරණය කළ භික්ෂූන්ට පමණක් කැප සිවුර (පා. කඨිනචීවර)