බුද්ධදත්ත පාලි අකාරාදිය – 186
කඞ්ඛනීය
3. සැක කළයුතු.
කඞ්ඛමාන
3. සැක කරන; සැක කරමින්.
කඞ්ඛා
ඉ. සැකය.
කඞ්ඛායනා
ඉ. සැකය.
කඞ්ඛිතබ්බ
3. සැක කළයුතු.
කඞ්ඛිත්වා
පූ.ක්රි. සැක කොට.
කඞ්ඛිතුං
නි. සැක කරන්ට.
කඞ්ඛිය
පූ.ක්රි. සැක කොට.
කඞ්ඛී
3. සැක ඇති.
කඞ්ගු
ඉ. තණහාල්.
කචවර
පු. කසළ; කුණු.
කච්චි
නි. කිමෙක්ද?.
කච්ඡ
3. කථාවට සුදුසු; කිය යුතු; ඉ. කැසපට; බඳපටිය; පු. න. කිසිල්ල; පඳුර; වගුරුබිම.
කච්ඡක
පු. නුගවර්ගයේ ගසක්.
කච්ඡන්තර
න. කිසිල්ල; රජුගේ රහස් කාමරය.
කච්ඡප
පු. ඉබ්බා; කැස්බා.
කච්ඡපුට
න. උරහිසේ දමාගෙනයන පොදිය.
කච්ඡබන්ධන
න. අමුඩ ගැසීම; කැසපට බැඳීම.
කච්ඡා
ඉ. ඇතුන්ගේ ඇඟ මැද බඳින ඇතිරිල්ල.
ඉ. කැසපට.
කච්ඡු
ඉ. කැසිල්ල; කුෂ්ටය.
කජ්ජල
න. අඳුන්; දැලි.
කඤ්චන
න. රත්රන්; රන්.
කඤ්චනවණ්ණ
3. රන් පැහැති.
කඤ්චුක
පු. සර්ප සැවය.
පු. සැට්ටය.
පු. සන්නාහය.